ගිණුම්කරණය හා මූල්‍ය පිළිබඳ උසස් ඩිප්ලෝමාව
ගිණුම්කරණය හා මූල්‍ය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (HDAF) ගිණුම්කරණය, මූල්‍ය, කළමනාකරණය පිළිබඳ හොඳ න්‍යායාත්මක පදනමක් ප්‍රධාන වශයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වෘත්තීය ක්ෂේත්රයන්හි ප්‍රගතියක් ලබා ගැනීම සඳහා සහභාගිවන්නන්ගේ අවශ්‍ය කුසලතා හා ආකල්ප වර්ධනයට දායක වනු ලැබේ.
පාඨමාලා අන්තර්ගතය
මෙහි ක්ලික් කරන්න
HDAF හි අරමුණු
මෙම පාඨමාලාව විධායකයින්ට ගණකාධිකරණය, මූල්‍ය, කළමනාකරණය, ආර්ථික විද්‍යාව සහ වෙනත් ආශ්රිත සමාජ විද්‍යාවන්හි උසස් සංකල්ප සහ මූලධර්ම පිළිබඳ මනා අවබෝධයක් පෙන්වීමට සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී එම දැනුම ක්‍රියාත්මක කිරීමට වෘත්තීය හා ව්‍යාපාරික සන්දර්භයන් තුළ විවේචනාත්මක චින්තන හැකියාව, සන්නිවේදනය, සාකච්ඡා, විශ්ලේෂණාත්මක හා ගැටළු විසඳීමේ කුසලතා වැඩි දියුණු කිරීමට මඟ පෙන්වනු ඇත.
ඉලක්ක කණ්ඩායම
මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ උසස් පෙළ අවසන් කල සිසුන් සහ දැනටමත් ගිණුම්කරණ හා මූල්‍ය යන ක්ෂේත්රවල නියැලී සිටින වෘත්තිකයන් සඳහා ය. උසස් ඩිප්ලෝමාවට (දෙවන වසර) සෘජුවම ඇතුළත් වීමේ හැකියාව ඇත්තේ AAT අවසාන අදියරසම්පූර්ණ කළ සිසුන් / AAT සාමාජිකයින් හෝ අනුමත උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති අයට පමණි.
ඇතුළත් වීමේ අවශ්‍යතා සහ ප්‍රගති මාවත

කාලය සහ පාඨමාලා ගාස්තු
ගණකාධිකරණ හා මූල්‍ය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (HDAF) | වසර 1 ක් (credit 30 ක් සහිත සෙමෙස්ටර් 2 ක්)
|
AAT සිසුන්
|
වෙනත් සිසුන්
|
ලියාපදිංචි ගාස්තුව
|
LKR 20,000
|
LKR 20,000
|
පලමුවන වාරය සඳහා ගාස්තුව
|
LKR 70,000
|
LKR 75,000
|
දෙවන වාරය සඳහා ගාස්තුව
|
LKR 70,000
|
LKR 75,000
|
මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත
සහතික කිරීම සහ CPD
- සාර්ථකව නිම කිරීම මත “ගිණුම්කරණ හා මූල්‍ය පිළිබඳ උසස් ඩිප්ලෝමාව” ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටමට සමාන - 6
- සාර්ථකව අවසන් වූ පසු AAT සාමාජිකයින්ට CPD 15 ක් ඉල්ලා සිටිය හැකිය
ලියාපදිංචිය සහ ගෙවීම් ක්‍රියාවලිය
මාර්ගගත අයදුම්පත්‍රය පුරවා ඉදිරිපත් කරන්න - CLICK HERE (අයදුම්පත්‍රය පිරවීමට පෙර, පහත සඳහන් ගෙවීමේ ක්‍රමයක් ඔස්සේ ගෙවීම සිදු කරන්න.)
පහත සඳහන් ක්රමයන්ගෙන් එකක් භාවිතා කර ගෙවීම සිදු කරන්න:
- AAT මධ්‍යස්ථානයට පැමිණ මුදල් ගෙවීම (සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 - ප.ව 4.45, සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව 4.00)
- චෙක්පත් “ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනය” යනුවෙන් සදහන් කර “ආදායකයාගේ ගිණුමට පමණක්” ලෙස රේඛණය කර එවිම.
- මාර්ගගත ගෙවීම් – CLICK HERE
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනය, ගිණුම් අංක 75290039, ලංකා බැංකුව (BOC), නාරාහේන්පිට ශාඛාව වෙත තැන්පතුවක් සිදු කිරීම (වැදගත්: ගෙවීම් පත්‍රිකාවේ ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න.)
ඔබගේ ගෙවීම සහ මාර්ගගත අයදුම්පත පරික්ෂා කිරීමෙන් පසු ඔබට තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් (E-mail) ලැබෙනු ඇත.
වැඩසටහන් කාලසටහන / ආරම්භය
2025 ඔක්තෝම්බර් - [ඉරිදා, පෙ.ව. 8.30 - ප.ව 5.00]
මාර්ගගත විමසීමක් කිරීමට ක්ලික් කරන්න
වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට,
Tel: 0112 559670 | WhatsApp: 0768-241162 | Email: infobs@aatsl.lk
Find us on facebook.com/aatbusinessschool
Instagram: instagram.com/aatbs/
Linkedin: linkedin.com/aat-business-school