
අයදුම්පත් සඳහා
- Registrations for physical attendance click here.
- Webcast registration click here.
මුදල් ගෙවීම
- මුදලින් AAT මධ්‍යස්ථානයේ මුදල් අයකැමි වෙත (සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 - ප.ව 4.45, සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව 4.00).
- ““Association of Accounting Technicians of Sri Lanka”” නමට ආදායකයාගේ ගිණුමට පමණයි” යනුවෙන් රේඛනය කල චෙක්පත් මගින්.
- මාර්ගගත (online )ගෙවීම් මෙතනින්.
- “Association of Accounting Technicians of Sri Lanka” නමට සෘජු තැන්පතු, ගිණුම් අංක 039010229523 හැටන් නැෂනල් බැංකුව බම්බලපිටිය ශාඛාව.
සම්මන්ත්‍රණ ලේකම්
ශ්‍රී ලංකා ගණකාධීකරණ ශිල්පීය ආයතනය
ඒ .ඒ .ටී මධ්‍යස්ථානය, #540, පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත, නාරාහේන්පිට,
කොළඹ 05.
දුරකථන : 0112559669 (දිගුව-205) / ෆැක්ස් : 0112559299,
විද්යුත් තැපෑල : conference@aatsl.lk