දැනට බල පැවැත්වෙන ලියාපදිංචි ගාස්තුව 2023 මැයි 01 වන දින සිට සංශෝදනය වන බව දැනුවත් කිරීමට කැමැත්තෙමු.
සංශෝදිත ගාස්තු ව්‍යුහය පහත සදහන් වේ.
| ලියාපදිංචි ගාස්තු ව්‍යුහය (2023 මැයි 01 වන දින සිට බලාත්මක වේ) | ||
| විස්තරය | සාමාන්‍ය ගාස්තුව (රු.) | ප්‍රමාද ලියාපදිංචි ගාස්තු (රු.) |
| පාසල් සිසුන් සඳහා විශේෂ සහන ලියාපදිංචි ගාස්තුව (අවරුදු 19 පහළ දැනට පාසල් සිසුන් සඳහා පමණයි) | 4,000.00 | 4,400.00 |
| අනෙකුත් සිසුන් සඳහා | 4,500.00 | 4,950.00 |