AAT තෝරාගත යුත්තේ ඇයි?
  • පාසැල් අධ්‍යාපනය ලබන අතරතුර ලබා ගත හැකි එකම වෘත්තීය සුදුසුකම.
  • උසස්පෙළ විශිෂ්ටයෙකු ලෙස සමත් වීමට නිසැක අත්වැලක්.
  • AAT හි කීර්තිමත් සාමාජිකයෙකු (MAAT) වීමට ඇති අවස්ථාව.
  • ඔබ තෝරාගන්නා ඕනෑම වෘත්තියක් නිසි පරිදි කළමනාකරණය කරගෙන යාමට අවස්ථාව
  • වඩා හොඳ වෘත්තිය අවස්ථා
  • මධ්‍යම මට්ටමේ ගිණුම්කරණය සඳහා ඉහළම ඉල්ලුමක් ඇති සුදුසුකමකි.
  • වෙනත් උසස් අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් කරා වේගයෙන් ගමන් කිරීමට ඇති හැකියාව.
  • උසස්පෙළ වාණිජ අංශයේ සමස්ත ලංකා ඉහළ ප්‍රතිඵල ලබන 100න් 50ක් හෝ ඊට වැඩියෙන් AAT ශිෂ්‍යයන් වීම.
  • සමාජීය පිළිගැනීම.