ඔබ දැනටමත් ඒඒටි ශිෂ්‍යය අත් පොත මිලදී ගෙන තිබේද?
ඔබ දැනටමත් ඒඒටි ශිෂ්‍යය අත්පොත (Student Guide) ඒඒටී ආයතනයෙන් මිලදී ගෙන ඇත්නම් සහ එම පොතෙහි ඇතුළත් ලියාපදිංචි අයදුම්පතට අදාළ අංකය භාවිතා කර බැංකුවට අදාළ ලියාපදිංචි ගාස්තුව ගෙවා ඇත්නම්, ඔබ විසින් මෙම “Online Registration” ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතු නොවේ. මෙම “Online Registration” ක්‍රමය අදාළ වන්නේ ලියාපදිංචි ගාස්තුව බැංකුවට නොගෙවූ අයදුම්කරුවන්ට පමණි.
Online ක්‍රමය යටතේ ලියාපදිංචි වීමේ පියවර
මෙම Online ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම, පහත සඳහන් ලේඛන සූදානම් කොට ගෙන තබාගන්න. (ස්කෑන් කර හෝ පැහැදිලි ලෙස ඡායාරූපගත කර):
බැංකුවට ලියාපදිංචි ගාස්තුව ගෙවීමට බලාපොරොත්තු වන්නේ නම්, ඊට අදාළ උපදෙස්
ඔබ Online ක්‍රමයට අයදුම්පත සම්පූර්ණ කළ ද, ගාස්තු ගෙවීමට බලාපොරොත්තු වන්නේ බැංකුවට නම්, Online ක්‍රමයට අයදුම්පත පිරවීම සඳහා “Sign up” වී ගෙවීමට අදාළ වෙබ් පිටුවට එළඹෙන තෙක් ඇති සියලු විස්තර සම්පූර්ණ කොට “save” කර එහි දී පෙන්වන 11න් ආරම්භ වන “Application Number” සටහන් කොට ගෙන අදාළ බැංකුව (HNB / NSB) වෙත ගොස් මෙම අංකය නිවැරදිව සඳහන් කොට ගෙවීම කරන්න.
ඉන් අනතුරුව නැවත “Login” වී ඔබ අයදුම්පත්‍රය අවසාන වරට සම්පූර්ණ කළ තැන සිට සම්පූර්ණ කරන්න. එහිදී ගෙවීම් පිටුවෙහි අදාළ පරිදි ඔබේ බැංකු තැන්පතු පතෙහි පිටපත අමුණන්න.
Online අයදුම් කිරීමේ ක්‍රමය වෙත පිවිසෙන්න
Already purchased the printed copy of the Student Guide from AAT
If you have already purchased the printed copy of the Student Guide from AAT and made the payment to the bank, you should not complete the online registration process. You are allowed to complete the online registration process only if you have not made the registration payment to the bank by using the application number available in the Student Guide.
Steps to Register Online
Please ensure to have the below documents available before you start the registration process:
Instructions for Bank Deposit Payment Method
If using bank deposit for payment method, please fill in your details and use the application number given in the online form for reference during payment at bank. Afterwards, ready the copy of the bank deposit slip to upload.
Once the application is submitted, the information provided cannot be amended and hence please use due care in filling the application by giving accurate and complete information.